Site icon Sri Lankan Sports TV

Gayantika out of World Championships

Gayanthinka Aberathna has withdrawn from participating in the WC.

Gayanthika and her coach Sajith Jayalal have together decided to stay on training focusing upcoming Asian Games in late September!

ගයන්තිකා ලෝක ශූරතා තරඟාවලියෙන් ඉවතට

ගයන්තිකා අබේරත්න ලෝක ශූරතා තරඟාවලියට සහභාගී වීමෙන් ඉවත් වේ.

ගයන්තිකා සහ ඇයගේ පුහුණුකරු සජිත් ජයලාල් එක්ව සැප්තැම්බර් අගදී පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙල ඉලක්ක කරගනිමින් පුහුණුවීම්වල රැඳී සිටීමට තීරණය කර ඇත.

Exit mobile version