Site icon Sri Lankan Sports TV

Australia reached the Women’s World Cup quarter-finals

Co-hosts Australia reached the Women’s World Cup quarter-finals with a clinical win over Denmark in the last 16 at a packed Stadium in Australia.

Caitlin Foord put the Matildas ahead in the 29th minute, finishing from a tight angle following a great pass from Mary Fowler.

Hayley Raso added a second in the 70th minute with a driven finish after good work from Emily van Egmond.
Australia will face either France or Morocco in the last eight on Saturday.

ඔස්ට්‍රේලියාව කාන්තා ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයට

ඕස්ට්‍රේලියාවේ පිරී ඉතිරී යන ක්‍රීඩාංගනයේදී අවසන් 16 දෙනාගේ වටයේදී ඩෙන්මාර්කයට එරෙහිව ජයග්‍රහණයක් ලබා ගනිමින් සම සත්කාරක ඕස්ට්‍රේලියාව කාන්තා ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේය.

29 වැනි මිනිත්තුවේදී මේරි ෆෝලර්ගේ විශිෂ්ට ක්‍රීඩා විලාශයෙන් පළමු ගෝලය වාර්තා විය.

හේලි රාසෝ 70 වැනි මිනිත්තුවේදී එමලි වැන් එග්මන්ඩ්ගේ සහායෙන් දෙවන ගෝලය ද වාර්තා කිරීමට සමත් විය.

ඔස්ට්‍රේලියාව සෙනසුරාදා අවසන් 8 දෙනාගේ වටයේදී ප්‍රංශය හෝ මොරොක්කෝව සමග තරග වදිනු ඇත.

Exit mobile version